ගගනගාමී ඇදුම් කලාවේ අනාගතය

ගගනගාමී ඇදුම් කලාවේ අනාගතය
SpaceX Space Suit 
පසුගිය මැයි මස 31 වන දින සාර්තකව සිදුකරන ලද spaceX අයතනයේ ඉතිහාස ගත demo-2 crew dragon launch එක ඔබට මතක ඇතිමෙය 2011 පසුව ඇමරිකානු භූමිය මත සිට  අමෙරිකාව විසින් සිදුකල පලමු අභ්යවකාශ ගමනයිමෙම ගමන සදහා සහබාගි වු Bob Behnken සහ Doug Hurley යන ගගන ගාමීන් දෙදෙනා විසින් දකුම් කළු සුවිශේෂී ඇදුම් කට්ටල දෙකක් භාවිතා කලා. අපි මෙම ලිපියෙන් එම පීඩන අදුම් කට්ටලය දෙක පිළිභඳව අපි සාඛච්චා කරමු.


මෙය සඳ තරණයේ දී භාවිත කල ආකාරයේ අදුමක් නොවේ. මෙය හුදෙක්ම capsule එක අතුළත පවතින කෘතිම වායුගොලයේ යම් බ්ඳවටීමක් සිදූවුව හොත් ගගන ගාමීන් depressurize වීම වලක්වා ගනීමට නිර්මාණය කල ඇදුම් කට්ටලයක්. මෙම අදුම් ශටල මගින් පෘථිව් කක්ෂයට හා ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්තානයට ගගන dමීන්රැගෙන යාමේදී ඔවුන් විසින් අඳිනු ලබන ACES (Advanced Crew Escape System) suits වගේ ඇදුම් කට්ටලයක්. මෙවා Launch and entry suits විදිහට තමා භාවිතා කරන්නෙ. ඒ කියන්නෙ ශටල් (මෙම මෙහෙයුමේ දී capsule එක) එකක ගමනේ ආරම්භයෙ දී හා අවසනයෙ දි තමයි මේ අදුම් භාවිතා කරන්නෙ. මේ අදුමෙ ක්රියාකරීත්වයට capsule එකේ life support system එකයි communication system එකයි භාවිතා කරනවා මේ නිසා ප්රදාන life support system එකේ ගැටලුවක් අතිවුනොත් ඇදුමට පුලුවන් ඇතුලේ ඉන්න කෙනාව ආරක්ෂා කරගන්න. ඉතින් මේ නිසා මේක spacewalk වලට නම් භාවිතා කරන්න බැ

අපි මේ ඇදුමේ design එක ගැන කතා කරමු. මේක design කරල තියන්නෙ rocket එකයි capsule එකයි තියන California, hawthorn වල අංගනයේම තමයි. මේකෙ design කරල තියන්නේ සුප්‍රකට marvel සහ DC කතා මාලා වල සුපිරි වීර චරිත වල ඇදුමි නිර්මාන කරුවෙක් වන jose Fernandez විසින්. 


මේ ඇදුම තනි piece එකක් විදිහට තමා හදල තියන්නෙ. ඒ කියන්නෙ මේ ඇඳුම සපත්තු වෙනම glues වෙනම පලදින්න අවශ්ය වෙන්නේ නෑ. මුළු ඇඳුම ම සම්පුර්ණ 1 විදිහට තමයි අදින්න තියන්නෙ. ඇඳුම වටේටම යන airtight zip 1ක් තියනව. ඉතින් මේ ඇඳුමට seat 1 ඉදල එන විශේෂ cable සම්බන්ද වෙන්නේ එකේ කලවා ප්‍රදේශයට. ඉතින් මේ cable 1 හරහා තමයි capsule එකේ life support system එක වගේම එයාලට අවශ්‍ය වාතාශ්‍රය, Astronauts ලගේ ශරීරවල උෂ්ණත්ව යාමනය වගේම communication system එකත් මේ cable එක හරහා තමයි සම්බන්ධ වෙන්නේ. Suit එක pressurize කරන්න අවශ්‍ය කරන වාතය පවා මේ cable එකෙන් ලබාදෙනවා.
මේ ඇඳුම නිශ්පාදනයට භාවිතාට කරල තියන්නෙ Teflon සහ Nomex කියන polymers දෙක. Teflon වල අඩු බර, ශක්තිමත් බව, නම්‍යශීලී බව, ගිනි ප්‍රතිරෝධි බව වගේම ශක්තිමත් බවත්. Nomex වල තියන්න තාපජ හා න්‍යෂ්ටික විකිරණශීලිතාවයට ප්‍රතිරෝධී බවත් නිසා තමයි මේ Teflon (සුදු පාට කොටස්) සහ Nomex (අළු පාට කොටස්) යොදාගෙන තියන්නෙ. Helmet එක ගැන කතා කලොත් එක නිර්මාණය කරල තියන්න 3D printing වලින් ඉතින් මේක හදල තියනව කියන්නෙ ABS plastic වර්ගයකින්. මේ Helmet එකේ integrated valves, visor එක පහත් කිරීමේ හා lock කිරීමේ හා යාන්ත්‍රණ වගේම helmet එකේ ව්යුහටම සම්බන්ධ කරපු microphones අපිට බලාගන්න පුලුවන්. ABS plastic නිසා durability අතින් හොඳ තැනක තියනව කියන්න පුලුවන්. මේ Suit එකේ gloves නිර්මාණය කරල තියන්නෙ touchscreen එක්ක වැඩ කරන්න පුලුවන් විදිහට මොකද capsule එකේ control panel ඔක්කෝම touchscreen තමයි තියන්නෙ. මේ suits ගමනට සහභාගි වෙච්ච bod behnken සහ doug hurley දෙන්නගේ ශරීර ප්‍රමාණයටම කොටින්ම කිව්වොත් ඒ දෙන්නටම තමයි නිර්මාණය කරල තියන්නෙ. Demo 2 mission එකට කලින් තිබ්බ මාධ්‍ය හමුවකදී ඒ දෙන්න කිව්වේ spacex එක සැප පහසුව අතිනුත් ඇඳුම එයාලට fit වෙන එක අතිනුත් එයලා ලොකු දෙයක් කරලා තියනව කියලයි. මේ ඇඳුමේ බර සාමාන්‍යයෙන් රාත්තල් 20 විතර වෙනවා. කොහොම උනත් මේකෙ design eka සම්බන්ධ ගොඩක් දේවල් spacex එක තාම එලියට දාලා නෑ. කොහොම උනත් මේකෙ වටිනාකම ඇ.ඩො. මිලියන 12 විතර වෙනවා කියල තමයි ඇස්තමේන්තුගත කරල තියන්නෙ. 

මේ ඔක්කොගේම ප්‍රධානියා වෙච්ච elon musk කියල තියනව එයාට මේ suit එකේ තියන්න ආකර්ශනීය design එකෙන් ඔනෙ වුනේ ගගනගාමි ක්ෂේත්‍රය ගැන ළමයින්ගේ තියන උනන්දුව වැඩි කරන්න කියල.

මේ Suit එක demo 2 එකට කලින් දෙසැරයක් පරීක්ෂා කරලා තියනව ඒ 2018 යවපු falcon rocket එකේ තිබුණ tesla එකේ සහ demo 1 mission එකේ දී. ඉතින් ඔයාලා දන්වා nasa එක මේ project එකට තව company එකක් hire කරා කියල ඒ තමයි boeing සමාගම එයාලත් මේ වගේම IVA suit එකක් නිර්මාණය කරල තිබුන ඉතින් ඒ ගැන අපි තව ලිපියකින් කතාකරමු.

ඉතින් ඔයලා මොකද හිතන්නෙ මේ space suit එක ගැන?  Comment කරන්න. මේ වගේ scientific දෙවල් ගැන දැනගන්න අපිව subscribe කරන්න Like කරන්න අපිව Facebook වලන් ☺☺❤❤

Comments