Skip to main content

Posts

Featured

ගගනගාමී ඇදුම් කලාවේ අනාගතය

ගගනගාමී ඇදුම් කලාවේ අනාගතය SpaceX Space Suit   පසුගිය   මැයි   මස  31  වන   දින   සාර්තකව   සිදුකරන   ලද   spaceX  අයතනයේ   ඉතිහාස   ගත   demo-2 crew dragon launch  එක   ඔබට   මතක   ඇති .  මෙය  2011  පසුව   ඇමරිකානු භූමිය මත සිට  අමෙරිකාව   විසින්   සිදුකල   පලමු   අභ් ‍ යවකාශ ගමනයි .  මෙම   ගමන   සදහා   සහබාගි   වු   Bob Behnken  සහ   Doug Hurley  යන   ගගන   ගාමීන්   දෙදෙනා   විසින් දකුම් කළු සුවිශේෂී ඇදුම් කට්ටල දෙකක්   භාවිතා   කලා. අපි මෙම ලිපියෙන් එම   පීඩන   අදුම්   කට්ටලය දෙක  පිළිභඳව   අපි   සාඛච්චා   කරමු. මෙය සඳ තර ණයේ දී භාවිත කල ආකාරයේ අදුමක් නොවේ . මෙය හුදෙක්ම capsule එක අතුළත පවතින කෘතිම වායුගොලයේ යම් බ්ඳවටීමක් සිදූවුව හොත් ගගන ගාමීන් depressurize වීම වලක්වා ගනීමට නිර්මාණය කල ඇදුම් කට්ටලයක් . මෙම අදුම් ශටල මගින් පෘථිව් කක්ෂයට හා ජාත් ‍ යන්තර අභ් ‍ යවකාශ මධ් ‍ යස්තානයට ගගන ග d මීන් ‍ රැගෙන යාමේදී ඔවුන් විසින් අඳිනු ලබන ACES (Advanced Crew Escape System) suits වගේ ඇදුම් කට්ටලයක් . මෙවා Launch and entry suits විදිහට තමා භාවිතා කරන්නෙ . ඒ කියන්

Latest posts